තාරුණ්‍යයේදී ඇතිවෙන හැඟීම් දැනීම් බොහොමයෙකි.නොපසුබටිනා උත්සාහය,ආවේගය,නව සංකල්ප සිතීම, නව දේවල් අත්හදා බලීමට ඇති ආශාව එව අතරින් සමහරකි.මේ හැඟීම් අතරින් අයහපත් දේ බහැරකර යහපත් හැඟීම් අපතුළ ඇති කරගත යුතුය.
නව සංකල්ප සිතීම, නව දේවල් අත්හදා බලීමට ඇති ආශාව තාක්ෂණය ඉදිරියට ගෙනයාමට උදව් වන හැඟීම්ය.අභවකාශයේ ජනාවාස,virtual පරිඝනක ආදිය බිහිවන්නේ එවැනි සන්කල්ප මගිනි.එවනි නව සන්කල්ප සිතීමට නිරවුල් මනසක් තිබිය යුතුය.නව සොයගැනීම් බිහිවන්නේ මෙසේය.මුලින්ම බිහිවන්නේ නව සන්කල්පයයි.ඒ අනුව ගන්නා නිවැරදි තීරණ මගින් නව පරීක්ෂණ සිදුකරයි.එම නව පරීක්ෂණ නව සොයාගනීම් බවට පත්වේ.තාරුණ්‍යයේදී අතිවන හැඟීම් එලෙස තාක්ෂණය ඉදිරියට ගෙනයාමට භවිතා කළ හැක.
ලිව්වේ Nilupa Peduruarachchige
E-Mail Nilupaarachchige@gmail.com